සීගිරිය (සිංහ ගිරිය ) පර්වතය අතීතයේ දී රජ මාලිගයක් ලෙස මෙන්ම බලකොටුවක් ලෙසද භාවිතා වී ඇත.
මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සීගිරිය පර්වතය ආශ්‍රිතව එකල පැවති ඉදිකිරීම් වන උද්‍යාන, වැව්, ජල අමුණු ඇතුළු විධිමත් නගර නිර්මාණසැලසුම් පිළිබඳව සාක්ෂි අද ද දක්නට හැක.
දෙස් විදෙස් සංචාරකයින්ගේ අනිවාර්ය ගමනාන්තයක් වන සීගිරිය වඩාත්ම ලොව පතල ඇත්තේ, පර්වතයේ ඇඳි සීගිරි අප්සරාවන්ගේ සිතුවම් සහ කැටපත් පවුරේ කුරුටු ගී නිසාවෙනි.
සීගිරිය ලොව අටවන පුදුමය ලෙස ද මෑතකදී නම් කෙරිනි.
සීගිරිය ක්‍රි.පූ. 7 වන සියවසේ රජ කල කාශ්‍යප රජුගේ රජ මාලිගය යි. ඔහු තම පියා වූ ධාතුසේන රජු මරා දැමීමත්, ඉන් අනතුරුව සීගිරියට පලාවිත් සීගිරිය පර්වතය රජ මාලිගය මෙන්ම තම සොයුරු මොග්ගල්ලාන ගෙන් අනාගතයේ ඇතිවිය හැකි ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා වීමට බලකොටුවක් ද තැනීම පිළිබඳව ඓතිහාසික තොරතුරු මහාවංශයේ සඳහන් වේ.
කෙසේ වුවත් ක්‍රි.පූ.7 වන සියවසට පෙර සිටම ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් සීගිරියේ සංඝාවාස පැවති බව ද නොයෙකුත් කැණීම් සහ පෞරාණික සටහන් සනාථ කරයි.
නමුත් සීගිරිය අලංකරණය කොට විශිෂ්ට නගර නිර්මාණ සැලසුම් සහිතව ඉදිකර ඇත්තේ කාශ්‍යප රජු විසිනි.
පර්වතයේ බටහිර දෙසින් වන්නට ඇත්තේ රාජකීයයන් සඳහා ඉදිකල උද්‍යානායයි. මනාව සැලසුම් කල ජල කළමනාකරණ ක්‍රම සහිතව ජලතටාක මෙහි ඉදිකොට ඇති අතර අදද මෙහි ක්‍රියාකාරීත්වය එලෙසම පවතී.
දකුණු දෙසින් වන්නට ඉදිකර ඇති වැවක් ද පර්වතයට ඇතුළු වීමට ප්‍රවේශ මාර්ග 5ක් ද ඉදිකර ඇත.
ඉන් බටහිර දෙසින් වන්නට ඇති ප්‍රවේශ මාර්ගය රාජකීයයන් සඳහා වන්නට ඇතැයි සැලකේ.
පර්වතයේ ඉදිකොට ඇති කැටපත් පවුරට ඒ නම ලැබී ඇත්තේ එවකට එය කැඩපතක් තරමටම ඔප දමා තිබූ බැවිනැයි පැවසේ. සීගිරිය නරඹන්නට පැමිණි සංචාරකයින් ඔවුන්ගේ අත්දැකීම් මෙහි කුරුටු ගී ලෙස සටහන් කොට ඇත.
ඒ අතරින් "බුදල්" නම් වන පුද්ගලයෙක් ලියා ඇති පහත සඳහන් වැකියන් කැපී පෙනේ.
"බුදල්මි. සියොවැ ආමි. සීගිරි බැලිමි. බැලු බැලු බොහො දනා ගී ලීලුයෙන් නොලීමි."
පර්වතයේ බටහිර මුහුණතෙහි සිතුවම් කොට ඇති අප්සරාවන්ගේ චිත්‍ර පිළිබඳව නොයෙකුත් මත පවතියි. මේ සිතුවම් අනුරාධපුර යුගයට අයත් යැයි කීවද ඒ චිත්‍ර ශෛලිය අනුරාධපුර යුගයේ චිත්‍ර වලට ශෛලියට පරිබාහිර මෙන්ම අනන්‍ය වන්නකි. මුල් කාලයේදී මෙහි කාන්තා චිත්‍ර 500ක් පමණ තිබූ බව පැවසුනද මිනිස් සහ ස්වාභාවික විපත් නිසාවෙන් වර්තමානේ ඉතිරිව ඇත්තේ ඉන් ඉතාම සුළු ප්‍රමාණයකි.
Sigiriya (Lion's rock) is an ancient rock fortress and palace ruin situated in the central Matale District of Sri Lanka, surrounded by the remains of an extensive network of gardens, reservoirs, and other structures. A popular tourist destination, Sigiriya is also renowned for its ancient paintings (frescos),[1] which are reminiscent of the Ajanta Caves of India. The Sigiriya was built during the reign of King Kassapa I (AD 477 – 495), and it is one of the seven World Heritage Sites of Sri Lanka.[2][3]
Sigiriya may have been inhabited through prehistoric times. It was used as a rock-shelter mountain monastery from about the 5th century BC, with caves prepared and donated by devotees to the Buddhist Sangha. The garden and palace were built by King Kasyapa. Following King Kasyapa's death, it was again a monastery complex up to about the 14th century, after which it was abandoned. . The Sigiri inscriptions were deciphered by the archaeologist Senarath Paranavithana in his renowned two-volume work, published by Oxford, Sigiri Graffiti. He also wrote the popular book "Story of Sigiriya".[4]
The Mahavamsa, the ancient historical record of Sri Lanka, describes King Kasyapa as the son of King Dhatusena. Kasyapa murdered his father by walling him alive and then usurping the throne which rightfully belonged to his brother Mogallana, Dhatusena's son by the true queen. Mogallana fled to India to escape being assassinated by Kasyapa but vowed revenge. In India he raised an army with the intention of returning and retaking the throne of Sri Lanka which he considered was rightfully his. Knowing the inevitable return of Mogallana, Kasyapa is said to have built his palace on the summit of Sigiriya as a fortress and pleasure palace. Mogallana finally arrived and declared war. During the battle Kasyapa's armies abandoned him and he committed suicide by falling on his sword. Chronicles and lore say that the battle-elephant on which Kasyapa was mounted changed course to take a strategic advantage, but the army misinterpreted the movement as the King having opted to retreat, prompting the army to abandon the king altogether. Moggallana returned the capital to Anuradapura, converting Sigiriya into a monastery complex.
Alternative stories have the primary builder of Sigiriya as King Dhatusena, with Kasyapa finishing the work in honour of his father. Still other stories have Kasyapa as a playboy king, with Sigiriya a pleasure palace. Even Kasyapa's eventual fate is mutable. In some versions he is assassinated by poison administered by a concubine. In others he cuts his own throat when isolated in his final battle.[5] Still further interpretations have the site as the work of a Buddhist community, with no military function at all. This site may have been important in the competition between the Mahayana and Theravada Buddhist traditions in ancient Sri Lanka.

http://www.cpcouncil.net/home/45-slideshow/53-sigiriya-lions-rock.html
http://www.sinhalaya.com/network/index.php?topic=3895.0
No comments:
Post a Comment